ජපානයේ - බොනින් දූපත් ආසන්නයේ අද (30) පස්වරුවේ භූ කම්පනයක් සිදුවී ඇත.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූ කම්පනයක් ලෙස එය සටහන් වූ බවය.
වෙරළ තීරයේ සිට කිලෝමීටර් 194ක දුරකින් වූ මුහුදේ කම්පනය සිදුව ඇති අතර භූ කම්පනයේ කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 677ක් ගැඹුරින් පිහිටි බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
මෙහි කම්පනය ටෝකියෝ ගුවන් තොටුපල ඇතුලූ අවට ප්‍රදේශ රැසකට දැනී ඇති බව සඳහන්.කෙසේවෙතත් භූ කම්පනයෙන් පසු සුනාමි අවදානමක්ද මෙතෙක් ප්‍රකාශයට පත්වී නොමැත.

No comments:
Post a Comment