13 හැවිරිදි දැරියකට සිදු කරන ලද ලිංගික අතවරයක් හේතුවෙන් යාපනය නාරන්තනෙයි තම්බිරාන් ප්‍රදේශය නොසන්සුන් වී තිබේ.
ජෝන් කුමන්සන් නම් මුලතිව් පිරමන්දනාරු ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විසින් මෙම අතවරය සිදුකර ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
දැරියගේ පියා සහ මව වෙනත් විවාහයන් කරගෙන සිටින නිසා ඇය සිය මිත්තණිය සමග ජීවත් වෙයි.දැරියට ලිංගික අතවර කල පුද්ගලයා දැන් සැඟවී සිටින බවත් ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලීසිය සොදිසි කිරීම් කරන බවත් වාර්තාවේ.
Saturday, May 30, 2015
යාපනය යළි නොසන්සුන්.. තවත් දැරියකට අතවර..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment