මංජුලා (ඔලු) ගැබ්බරයි කියන්නේ ඇත්තද..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 19, 2015

මංජුලා (ඔලු) ගැබ්බරයි කියන්නේ ඇත්තද..?

ඔලු ඒහෙමත් නැත්නම් මංජුලා කුමාරි විවාහයෙන් හත් වසරකට පසු ඔන්න දරු සුරතල් බලන්න සුදානම් වෙනවා.

ඒ නිසා කිසිම නිර්මාණ
යකට දායක නොවී නිවි සැනසිල්ලේ ගෙදරට වෙලා කාලය ගත කරනවලු.

මංජුලාගේ සැමියා නම් බලාපොරොත්තුවෙන් ඉන්නේ පුතෙක්ගේ මුණ බලන්න. ඔහුගේ ආශාව ඉෂ්ට වෙන ලකුණු තමයි තියෙන්නේ කියලා හිතවදන් පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad