හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය මැතිවරණයෙන් පරාජය ලැබූ නිසා සමහර හිටපු ඇමැතිවරුන්ගෙන් මඩ ප්‍රහාර කෑමට සිදුවී ඇත්තේ තමාට යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජකීය ජ්‍යෙතීෂඥයා වශයෙන් ප්‍රසිද්ධ ජ්‍යෙතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පැවැසීය.
හිටපු ජනාධිපතිතුමාගේ පරාජයට හේතුව තමා බවට ඇඟිල්ල දික්‌කරමින් හිටපු සමහර ඇමැතිවරුන් තමාගේ ඇඟේ එල්ලෙන්නට පටන්ගෙන ඇතැයි කී සුමනදාස මහතා ඔවුන් තමාව බයිට් එකට පත්කර ගෙන ඇතැයිද සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ අයගෙන් තමාට කිසිදු ප්‍රශ්නයක් වී නැතත් අහක සිටින උදවිය තමාව ප්‍රශ්නයක් කර ගැනීම ගැටළු සහගත බවද සඳහන් කරන්නේය.

No comments:
Post a Comment