එදා යුද්දය කාලයේ තමන් ජාතික ආණ්ඩුවකට ආරාධනා කලවිට තමනට හිනා වුවද අද තමන් එසේ නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රජපක්‍ෂ මහතා පවසයි.
ඔහු එසේ කියා සිටියේ මාතර, තෙලිජ්ජවි, සමරසිංහාරාමයේ පැවති උත්සවකට සහභාගී වු අවස්ථාවේදීය.
Sunday, March 22, 2015
ජාතික ආණ්ඩුව ගැන මොකද කියන්නේ?.. – මම දන්නේ නෑ.. ඔයගොල්ලො මට විවේක දුන්නනේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment