උපුල් ශාන්ත සන්නස්ගල චම්පක රණවකගෙන් නොඇසූ ප්‍රශ්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

උපුල් ශාන්ත සන්නස්ගල චම්පක රණවකගෙන් නොඇසූ ප්‍රශ්න

නව රජයේ “ජැක්සන් ඇන්තනි” චරිතයට  පණ පොවන   උපුල් ශාන්ත සන්නස්ගල විසින් මෙහෙය වූ “සත්‍යාගාරය” වැඩසටහනේදී චම්පක රණවක ගෙන් නොඇසූ ප්‍රශ්න මෙන්න.

1) ඔබ බිරිඳට පරපීඩා කාමුකත්වයෙන් යුතුව හිංසා කළා නේද ? 

2) ඇයගේ යෝනියට බෝතල් ඔබමින්  හිංසා කිරීමට ඔබට මානසිකත්වයක් ඇති වූයේ කෙසේද?  එය 1988 කාලයේ වද කඳවුරු වල අත් අඩංගුවේදී ක්‍ෂිතිමය අත්දැකීම් වලට මුහුණ දීම නිසා ඇතිවූ 
තත්වයක්ද ? 

3) ඔබ බිරිඳට පිස්තෝලයක් එල්ල කරමින් මරණ තර්ජන කලේද ?

4) ඔබගේ මැර  ආධාරකරුවන් කිහිප දෙනෙකු ලවා ඇයව දූෂණය කොට පින්තූර ගෙන  දික්කසාදය බලහත්කාරයෙන් ලබා ගත්තේද​? 

5) ඔබ පියෙකු ලෙස ඔබගේ  දියණියන් දෙදෙනාට  අමානුශික පහර දුන්නේද ? රට ජාතිය ගැන කැක්කුමකින් කතා කරන ඔබ තම දරු පවුල නොසලකා අත් හැර දැම්මේ ඇයි?  ඔබගේ බිරිඳ ජීවත් වන්නේ පමුණුගම ගොස් රෙදි මිලදීගෙන ඒවා මසා විකිනීමෙන් බව ඔබ දන්නවාද ?

6) ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි  මහතා පවසන්නේ  පාඨලී චම්පික රණවක මහින්ද රාජපක්‍ෂටත් වඩා භයානක ඒකාධිපතියෙකු බවයි. මේ ගැන ඔබගේ අදහස ?

7) මොනොලිතික ආර්‍ය සිංහල බෞද්ධ සමජාතීය සමාජයක් නිර්මාණය කිරීමේ ඔබට ෆැන්ටසියක් තිබේද ? එය මතු වන්නේ ඔබ තුල තිබෙන අවිඥානික සමලිංගික අභිරුචියක්  නිසාද ?

8) භීෂණ යුගයේදී ඔබ සැඟවී සිටියේ පල්ලියකද ?

9) භීෂණ යුගයේදී ඔබව පල්ලියක සඟවා ඔස්කා අබේරත්න පියතුමා ඔබගේ ජීවිතය බේරා දුන්නේද ? 

- ඩී දසුන් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad