පළාලි අධි ආරක්‍ෂිතයෙන් අක්කර 350ක් පැය 48කින් ඉවත් කිරීමට නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

පළාලි අධි ආරක්‍ෂිතයෙන් අක්කර 350ක් පැය 48කින් ඉවත් කිරීමට නියෝග

පලාලි අධි ආරක්‍ෂිත කලාපයේ අක්කර 350ක පමණ පරිමාණයක් ඉදිරි පැය 48 තුල ඉවත් කිරීමට නියෝග ලැබී ඇති බව උතුරේ ආරක්‍ෂක ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව කිලෝමීටර් තුනකට ආසන්න වැටක් ගලවා ඉවත් කිරීමේ සඳහා හමුදා සෙබළුන් යොදවා ඇත්තේ කණු 50කට සෙබළුන් 90ක් බැගින් වන්නටයි.

මෙම කාර්ය නිසි ලෙස සිදුවන්නේදැයි නිරීක්‍ෂණය කිරීම සඳහා ආණ්ඩුවේ ප‍්‍රබලයෙකු හෙට දිනයේ හදිසි සංචාරයක් පලාලි ප‍්‍රදේශයේ යොදාගෙන ඇතැයිද ආරංචී මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad