ඇතිමලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රීවරයෙකු විසින් මොණරාගල ඇතිමලේ මධ්‍ය විද්‍යාලයේ ගුරුවරියකට පහරදීමක් සිදුකර තිබේ.
ගුරුවරිය පවසන්නේ ඉඩම් ආරවුලක් මත මෙම පහර දීම සිදු කල බවයි.
චාන්දනී සෙනෙවිරත්න නැමැති මෙම ගුරුවරිය මේ වන විට ඇතිමලේ රෝහලේ ප්‍රතිකාර ලබයි.
lanka C news
No comments:
Post a Comment