එවන් ප්ලාස්ටික් සැත්කම් කිරීමට ගොස් අසාර්ථක වූ නළු නිළියන්ගේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්
1) පැමෙලා ඇන්ඩර්සන්
තුන් වරක් පියයුරු කෘතිමව විශාල කොටගෙන හතරවෙනි වතාවට නැවතත් පියයුරු කුඩා කරගැනීමේ සැත්කමක් කරගෙන ඇත.
Source: Pinterest
2) Donatella Versace
තොල් ලස්සන කරගැනීමේ සැත්කමක් කොටගෙන ඇත
Source: womansday.com
3) Amanda Lepore
අවරුදු 15 දී පළමු සැත්කම කොටගෙන ඇත
Source: allwomenstalk.com
4) Dolly Parton
කෘතිමව ශරීර අවයව විශාලකොටගෙන ඇත
Source: Pinterest
5) Jocelyn Wildenstein
මුහුණ ලස්සන කරගැනීම සඳහා ඩොලර් මිලියන 4 ක් වියදම්කොට ඇත
Source: oddee.com
6) Koena Mitra
නාසය ලස්සන කරගැනීම සඳහා ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඇත
Source: fashionlady.in
7) අනුෂ්කා ශර්මා
තොල් ලස්සන කරගැනීම සඳහා ප්ලාස්ටික් සැත්කමක් සිදුකොට තිබේ.
Source: Pinterest
8) මයිකල් ජැක්සන්
මුල් ප්ලාස්ටික් සැත්කම හේතුවෙන් බොහෝ සැත්කම් වලට මුහුණ දීමට සිදුවුනි.
Source: Pinterest
No comments:
Post a Comment