නොරොච්චෝල කැඩුනේ බාල ගල් අඟුරු නිසා ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

නොරොච්චෝල කැඩුනේ බාල ගල් අඟුරු නිසා ?

නොරොච්චෝලේ බලාගාරය පසුගිය කාලයේ වරින් වර අක‍්‍රියවීමට හේතුව ඒ සඳහා භාවිතා කළ ගල් අඟුරුවල ප‍්‍රමිතිය බාලවීමක් නිසා දැයි සොයා බැලිය යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් ප‍්‍රකාශ කරයි.

පසුගිය කාලයන්හි මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරුවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු ඇති වී තිබෙන නිසා මෙසේ සැක මතුව තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad