අධික වර්ෂාව සමඟ ඇතිවූ නාය යාමක් නිසා බෙරගල කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ වතු නිවාස පේළි 6ක් ගිලා බැස තිබේ.
නිවාස 50ක පමණ සිටි 250ක පමණ පිරිසක්ද ඒ සමඟ අතුරුදන්වී ඇත.
Wednesday, October 29, 2014
වතු නිවාස පේලි හයක් නාය යයි.. 250ක් ආ ගිය අතක් නෑ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment