මිනිස් කණකින් එලියට ආ ‘සළඹයා’ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

මිනිස් කණකින් එලියට ආ ‘සළඹයා’

මේ ඇමරිකාවෙන් වාර්තා වන සිදුවීමක්. මේ පුද්ගලයා ක්ෂණිකව කනෙන් මතු වුණු දරුණු වේදනාවකින් හා පැහැදිලි කල නොහැකි අපහසුවකින් කෑ ගසමින් සිටියා. 

කනට ඇගිල්ලක් පවා දමමින් දඟලමින් ඉන්න අතරේ කනෙන් ඉගිලී ගියේ අඟලක් පමණ දිගින් යුතු සළඹයෙක් ! තවත් ටිකක් ලංවෙලා බලද්දී ඔහුගේ මිතුරෙක්ට දකින්නට ලැබුණේ කණ ඇතුලේ තවත් අමුතු යමක් ඇති බවයි. 

ඔහු ඉක්මනින්ම ට්විසර් එකක් යොදාගෙන ඒ දෙයත් ඉවත් කරන්නට පියවර ගත්තා. ඔවුන්ට හොයාගන්නට ලැබුණේ කිනිතුල්ලෙක්.

පහතින් බලන්නට පුළුවන් අන්තර්ජාලයට මුදා හැරුණු වීඩියෝව …..









No comments:

Post a Comment

Post Bottom Ad