http://ift.tt/eA8V8J
ආණ්ඩුව දේශපාලන උවමනා වෙනුවෙන් දිවිනැගුම ‘සහන අරුණ’ ණය යෝජනා ක‍්‍රමය යොදාගන්නා බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසන්නේ ඌව පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක‍්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන ආණ්ඩුවේ දේශපාලන නියෝජිතයන්ගේ අතපෙවීම සහ බලපෑම මත ණයකරුවන් තේරීමේදී ද දිවි නැගුම සංවර්ධන නිලධාරීන්ට මහත් ගැටලූවක් වී ඇති බවයි.
දේශපාලන අධිකාරිය පරිපාලනයට අතපෙවීම තුළ රුපියල් මිලියන 4900ක වත්කමක් ඇති සමෘද්ධි බැංකු 1062ක අනාගත අනතුරකට මුහුණපෑ හැකි බවද ඒ මහතා කීය.
lanka C news
Friday, October 10, 2014
සමෘද්ධි බැංකු අනතුරේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment