http://ift.tt/eA8V8J
වයස අවුරුදු 15 ක් වූ දරුවෙකු බඬේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමකින් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ආනන්ද විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දුලිත් සුවීර හෙට්ටිආරච්චි නම් වේවැල්දුවේ පදිංචිව සිටි දරුවෙකි.
‘පුතාට බඬේ ගෙඩියක් තිබුණා. එය ඉතා සුළු එකක් බව පුතා පරීක්ෂ කළ වෛද්‍යවරයා පැවසුවා. වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි කොළඹ ජාතික රෝහලට එම ගෙඩිය ඉවත් කිරීමට පසුගිය පළමුවැනිදා පුතාව ඇතුළත් කළා. 03 වැනිදා පුතාට සැත්කම කළා. එදා ශල්‍යාගාරය අසලදී මම ගිහින් එන්නම් තාත්තේ කියා පුතා සිනා මුසු මුහුණින් මට කිවිවා. සැත්කමින් පස්සේ පුතාව අයි. සී. යූ. එකට දැම්මා. 05 වැනිදා පුතා මෙලොවින් සමුගෙන ගියා. මෙවන් විපත් තවත් දරුවෙකුට සිදුනොවීමට වෛද්‍යවරුන් ක‍්‍රියා කළ යුතුයි’ යයි දරුවාගේ පියා පැවසීය.
lanka C news
Friday, October 10, 2014
සුළු ශල්‍යකර්මයකින් ආනන්දේ දරුවා මියයයි..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment