අනතුරට පත් මෙරට ධීවරයෝ 200ක් මියන්මාර මුහුදේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 10, 2014

අනතුරට පත් මෙරට ධීවරයෝ 200ක් මියන්මාර මුහුදේ

http://ift.tt/eA8V8J

පසුගියදා කුණාටුවකට අසුවී ආනතුරට පත්වූ මෙරට ධීවරයන් 200 දෙදෙනෙකු පමණ මේ වන විට මියන්මාර් මුහුදු සීමාවට නාවික සැතපුම් 90ක් පමණ දුරින් ඔවුන්ගේ යාත‍්‍රාවල නිරුපද්‍රිතව සිටින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කියයි.
මෙරට ධීවරයන් රැගත් යාත‍්‍රා 40ක් පමණ මෙම මුහුදු ප‍්‍රදේශයන්හි නැංගුරුම ලා තිබෙන බව ධීවර අමාත්‍යංශයට අයත් සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානවලට දැනුම්දී ඇති බව ධීවර අමාත්‍යංශයේ ජේයෂ්ඨ නිලධාරියෙක් කීය.
ඔවුන් නැංගුරුම ලා සිටින ස්ථානයේ සිට නාවුක සැතපුම් 60ක් දුරුන් පිහිටි මියන්මාරයට අයත් දුපත් දෙකකට ගොඩබසින ලෙස ධීවරයන්ට උපදෙස් දී ඇති බවද ඔහු සදහන් කළේය.


lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad