http://ift.tt/eA8V8J
නාසියා ජැන්සන් නිරූපිකාව විසින් බුදු පිළිමයක් මත අඩ නිරුවතින් සිට ගත් පින්තූර පල කිරීම සම්බන්ධයෙන් ‘ප්ලේබෝයි’ සඟරාව සමාව අයැද සිටී.
අදාල ඡායාරූප වෙබ් අඩවියෙන් ඉවත් කරලෙන ඇති එහි පාලනාධිකාරිය ඉදිරියේදී බුදු දහමට හෝ වෙනත් ආගමකට අපහාස වන කිසිදු දෙයක් පළකිරීමෙන් වලකින බවටද සහතික වී ඇත.
අදාල නිරූපිකාව අඩ නිරුවතින් පෙනීසිටින ඡායාරූප සහිතව නිකුත්ව ඇති ‘ප්ලේබෝයි’ සඟරාව පසුගිය අගෝස්තු පළමුවැනිදා නිකුත් වූ සංස්කරණයයි.
lanka C news
Friday, October 10, 2014
ප්ලේබෝයි නිරුවත් නිගරුවට සමාව අයදී
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment