ක්‍රිස්ටල් හා කේචොයිස් යන නම් වලින් හැඳින්වෙන පානීය වතුර බෝතල් මළ අපද්‍රව්‍ය සහිතව අපිරිසිඳූ ලෙස නිෂ්පාදනය කරන බවට තහවුරුවීම නිසා මාලිගාකන්ද අධිකරනයේදී ඊයේ තහනමට ලක්වුණා.
මෙම ජලබෝතල් ගම්පහ සහ රත්නපුර පිහිටි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන බව දන්වා තිබුණ අතර නාරාහේන්පිට සුපිරි වෙළෙඳ සැලක ප්‍රමිතියෙන් තොර මේවා අලෙවියට තබා තිබී ඒවා පාරිභෝජනය කළ පාරිභෝගිකයෙකු පාරිභෝගික සේවා අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව එම නිෂ්පාදන සම්බන්ධ නඩුව ගොනු කර තිබුණි.
Wednesday, October 29, 2014
අපද්‍රව්‍ය නිසා ක්‍රිස්ටල් හා කේ චොයිස් පානීය වතුර තහනම්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment