වතුර බිල ලබන මාසයේ සිටම අඩුවේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

වතුර බිල ලබන මාසයේ සිටම අඩුවේ…

මෙවර අයවැයෙන් යෝජනා කර ඇති ජල ගාස්තු 10%කින් අඩු කිරීම ලබන මාසයේ සිට ක‍්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති රංජිත් පේ‍්‍රමසිරි මහතා පවසයි.

ලබන මාසයේ ජල බිලෙන් පළමු ඒකක 25 දක්වා ගාස්තු වලින් සියයට 10ක් අඩු කෙරෙන බවද සභාපතිවරයා සදහන් කරයි.

ඔසේම ඒකක 25ට වැඩියෙන් ජලය පාවිච්චි කරන පාරිභෝගිකයන්ටත් මුල් ඒකක 25 සදහා 10%ක ගාස්තු සහනය ලැබෙන බවද ඔහු කීය.

No comments:

Post a Comment

Post Bottom Ad