ලැබුණු හැම අවස්ථාවකම අපි ඒ විදිහට හැසිරුණා.
වයස අවුරුදු 15 යි මාස 07 ක පාසැල් සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇය ගැබිණියක් බවට පත් කර තරුණයෙකු පළා ගොස් තිබෙන පුවතක් කටුනේරිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙලෙස අතවරයට ලක්ව ගැබිණියක වී ඇත්තේ මාරවිල පොලිස් වසමේ කටුනේරිය ගල් බොක්ක වත්ත පදිංචිව සිටි පාසැල් සිසුවියක් බවයි.
පළා ගොස් ඇති තරුණයා අතවරයට පත් සිසුවියගේ පෙම්වතා බවත් ඔහු 25 හැවිරිදි අයෙකු බවත් පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය පවසා ඇත්තේ 2012 වසරේ අප්‍රේල් මාසයේ දිනක් තමා ප්‍රථම වතාවට රාත්‍රි කාලයේදී සිය මව්පියන්ට
හොරෙන් තම නිවසේදී ඔහු සමග අඹු-සැමි ඇසුරක් පැවැත් වූ බවත් ඉන් පසුව අවස්ථා ලැබෙන සෑම දිනකම ඒ ආකාරයෙන් හැසිරී ඇති බවත් ය.
මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර මාරවිල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ අරඹා තිබෙනවා.
Thursday, October 9, 2014
Home
ආරක්ෂක පුවත්
රාත්‍රියේ මව්පියන්ට හොරෙන් නිවසේදී තරුණයෙකු සමඟ හොර රහසේ අඹු-සැමි ඇසුරට ගිය සිසුවිය.
රාත්‍රියේ මව්පියන්ට හොරෙන් නිවසේදී තරුණයෙකු සමඟ හොර රහසේ අඹු-සැමි ඇසුරට ගිය සිසුවිය.
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment