අද වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ විදුලි බිල අඩුම රට බවට පත්ව ඇතැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කීය.
ඒ මහතා මෙසේ සදහන් කලේ ගම්පහ දීපැවති උත්සවයක් අමතමිනි.
ඔහු එහිදී මෙසේද කීය.
‘සෑම පවුලක්ම දිවිනැගුම වැනි සංවර්ධන වැඩසටහන් කරහා සංවර්ධනය වී තම දරුවන්ගේ අනගතය ජයගත හැකි මට්ටමේ දරුවන් ලෙස පෝෂණයෙන් සහ දැනුමෙන් සන්න්ද්ධ කිරීමට පියවර ගත යුතුයි.
මෙවර අයවැය තුළින ආබාධිත පුද්ගලයන්ට කරණවෑමියන්ට මෙන්ම පෙර පාසල් ගුරුවරු ඇතුළු සියලූ අංශ වෙත සහන සැලසීමට හැකි වී තිබෙනවා. අද විදුලි බිල අඩුම රටවල් අතර දකුණු ආසියාවේ උඩින්ම සිටින රට ශ්‍රී ලංකාවයි’
Thursday, October 30, 2014
ලංකාව දකුණු ආසියාවේ විදුලි බිල අඩුම රටයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment