සාමාන්‍ය කොන්ඩමයකින් ආවරණය වෙන්නේ පිරිමියෙකුගෙ ජනනේද්‍රිය විතරක් නිසා ඒ හේතුවෙනුත් ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවධානමක් ඇති බවයි පැවසෙන්නෙ.
ඊට පිළියමක් ලෙස පිරිමියකුගේ සම්පූර්ණ යටිකය වැසෙන ආකාරයට කොන්ඩම් කලිසමක් නිපදවා තිබෙනවා.
අමෙරිකාවේ ව්‍යවසායකයො දෙදෙනෙක් එක්ව මේ නව නිෂ්පාදනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නෙ. නමුත් මෙම කොන්ඩම්
කලිසමෙන් ලිංගාශ්‍රිතව පැතිරෙන රෝග සහමුලින්ම වළකාලන්න පුළුවන් කියල තවම නිල වශයෙන් තහවුරු කරල නැහැ.
Tuesday, October 7, 2014
දැන් කොන්ඩම් එන්නේ කලිසමක් විදිහටයි (වීඩියෝ සහිතයි)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

.jpg)

No comments:
Post a Comment