බොදු බල සේනාවේ මූලිකත්වයෙන් සිංහල සන්ධානය නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව එම සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසයති.
දෙමළ සන්ධානය මුස්ලිම් සන්ධානය ආදී විවිධ දේශපාලන පක්ෂ රට තුළ තිබෙන බවත් මංමුළා වූ නායකයන්ට මේ රටේ නායකයන් වීමට ඉඩ නොදෙන බවත් උන් වහන්සේ කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කලේය.
නායකයන්ට හැදෙන්නට මේ කාලය ලබාදෙන බවත්, ඔවුන් හැදෙන්නේ නැතිනම් තමන් ක්‍රියාත්මක වන බවත් පැවසූ උන් වහන්සේ රටේ නායකයන් හදන්නේ බොදුබල සේනා සංවිධානය බවත් එහිදී කියා සිටියහ.
lanka C news
No comments:
Post a Comment