දැනටමත් තැපැල් දුම්රිය 3ක ධාවනය අවලංගු කෙරේ.
අනිවාර්යයෙන් අද මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
වැටුප් සම්බන්ධ ගැටලූ කිහිපයකට විසඳුම් ලබානොදීමට එරෙහිවයි වැඩවර්ජනය කි‍්‍රයාත්මක කෙරෙන්නේ.
මේ වන විටත් අද රාත‍්‍රී ධාවනය වීමට නියමිත තැපැල් දුම්රිය 3ක ධාවනය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර තිබෙනවා.
Wednesday, October 8, 2014
දුම්රිය වර්ජනය මධ්‍යම රාත‍්‍රියේ සිට
Tags
# featured
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
featured,
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment