බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ නාසයේ කූඩැල්ලන් දෙදෙනෙක් සිට හමු වී තිබේ. 24 හැවිරිදි මෙම තරුණිය සංචාරක සමාගමක සේවය කරයි.
මෙම තරුණිය ගිණිකොනදිග ආසියාවේ සංචාරයක නිරත වී නැවත පැමිණීමෙන් අනතුරු ව බලන විට මෙම කූඩැල්ලා නාසයේ සිටිය දී හමු වී තිබේ.
ඇය නොදැනුවත් ව මෙම කූඩැල්ලා මාසයක පමණ කාලයක් නසයේ සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නොනවත්වා නසයෙන් ලේ ගැලීමක් සිදු වී ඇති අතර නාසයේ වේදනාවක් ද පැමිණ තිබේ.
අනතුරු ව මාපට ඇඟිල්ලක් පමණ දිගින් යුත් මෙම කූඩැල්ලා කණ්නාඩියෙන් බලන විට මෙම කාන්තාව දැක තිබේ. ඇඟිල්ල උපයෝගී කරගෙන මෙම කූඩැල්ලා ඉවතට ගැනීමට උත්සාහ කළ ද එය නිෂ්ඵල වූ බැවින් වතුර යොදා තිබේ.
එය ද අසාර්ථක වූ බැවින් වෛද්‍යරයෙක් හමුවට ගොස් ප්‍රතිකාරගෙන ඇති අතර නාසයේ සිටි කූඩැල්ලන් දෙදෙනෙක් ඉවත් කර ඇත.
Tuesday, October 14, 2014
හුස්ම හොයාගෙන ගිය කූඩැල්ලෝ
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment