ජනාධිපතිවරයාට සහ එම අමාත්‍යංශයේ බලධාරීන්ට එරෙහිව වස් කවි කියැවීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිළධාරිණියක් කටයුතු කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ වලදී එවැන්නක් සිදු කර ඇති බව අනාවරණය වූවොත් ඇයට එරෙහිව විනය පියවර ගන්නා බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා මහතා පවසයි.
සිය සේවා උසස්වීම් නොලැබීම නිසා ජනාධිපතිවරයාටත් විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සහ එම අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසකටත් එරෙහිව වස් කවි කියැවීමට ඇය කටයුතු කර ඇති බවට අමාත්‍යංශයට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා කීය.
Wednesday, October 15, 2014
ජනපතිට, සජින් වාස්ට, ක්ෂෙනුකාට වස් කවි කියවූ නෝනා අමාරුවේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment