කොස්ලන්ද - හල්දුම්මුල්ල,මීරියබැද්ද වත්ත පෙදෙසේ නායයාම හේතුවෙන් පීඩාවට පත් ජනයාට සහන සැලසීමට සූදානම් බව ඉන්දියාව පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ සිංහා විසින් විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් මේ බව විමසා ඇත.
ඔවුන් ඉදිරියේදී මේ සඳහා කිසියම් ආදාරයක් එවනු ඇත.
පසුගිය කාලයේ ඉන්දියානු නව අගමැතිවරයා සමග ලංකාව ඇති කරගත් මිතුදම මත මේ ආකාරයේ ඇමතුමක් ලැබී ඇත.
Thursday, October 30, 2014
කොස්ලන්දට මොනවද ඕන අහන්න ඉන්දියාවෙන් කෝල් එකක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment