ළඟදීම පැවැත්වෙන බව කියන ජනාධිපතිවරණයෙන් සන්ධානයේ අපේක්ෂකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන්නේ 40%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් යයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
කොලඹදී මාධ්‍ය අමතමින් එම පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අඛිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන තම පක්ෂ සාමාජිකයා ජනාධිපතිවරණයේ ජය හිමිකර ගන්නා බවයි.
lanka C news
Wednesday, October 15, 2014
ජනාධිපතිවරණයෙන් මහින්ද ගන්නේ 40%යි.. දිනන්නේ රනිල්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment