මගේ ආණ්ඩුවෙන් වැටුප් රු. 10000කින් ඉහලට, පෙට‍්‍රල් 50 කින් ඞීසල් 15කින් පහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 20, 2014

මගේ ආණ්ඩුවෙන් වැටුප් රු. 10000කින් ඉහලට, පෙට‍්‍රල් 50 කින් ඞීසල් 15කින් පහලට

මීළග එජාප ආණ්ඩුවෙන් රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10000 කින් වැඩි කරන බවඑම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නාවල පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා කියා සිටියේ විශ‍්‍රාමිකයන්ටද මාසිකව වැඩිපුර  රුපියල් 2500 ක මුදලක් ලබාදෙන බවයි.

ජේ්‍යෂ්ඨ පුරවැසිියන්ගේ ස්ථාවර තැන්පතු සදහ පළමු ලක්ෂ දහයට 10%ක පොළියක්ද විදුලිය ගාස්තු 20-25%ත් අතර ප‍්‍රමාණයකින් අඩු කරන බවත් පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 50 කින් හා ඞීසල් ලීටරයක  මිල රුපියල් 15කින් අඩු කරන බවත් ඔහු කීය.

lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad