සිය නැගණිය විවාහ කර දීම සදහා දෑවැද්ද ලෙස iPhone 6 එකක් ලබාගත් පුද්ගලයෙක් ගැන සෞදි අරාබියෙන් වාර්තා වෙයි.
සෞදි සම්ප්‍රදායට අනුව මනාලයාගේ පාර්ශවයෙන් මනාලියට දෑවැද්ද ලබාදෙන අතර මෙහිදී මනාලියගේ පියාට සහ සහෝදරයාට ද ඇතැම් තෑගි ලබාදිය යුතු වෙයි.මෙම තෑගි ඉල්ලා සිටීමේ අයිතිය තරුණියකගේ පියාට සහ සොහොයුරාට හිමිව තිබේ.
මෙම අයිතිය තහවුරු කරමින් එක්තරා පුදාගලයෙක් සිය නැගණිය විවාහ කර ගැනීමට පැමිණි පුද්ගලයාගෙන් iPhone 6 එකක් ඉල්ලා ඇති අතර ඔහුගේ පියා ඉල්ලා ඇත්තේ මුදල් බව විදෙස් වාර්තා කියයි.
පසුව මෙම පුද්ගලයා iPhone 6 එකක් ලබාදීමට මේ වනවිට එකග වී ඇති අතර නුදුරේදීම මෙම තරුණියගේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිත බව ද සෞදි වාර්තා කියයි.
Tuesday, September 23, 2014
"iPhone 6 එකකට නංගිව දුන්න අයියෙක් "
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment