ජුලියානා හෝටලයේ ගණිකා මඩමේ රහසිගත වීඩියෝව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 24, 2014

ජුලියානා හෝටලයේ ගණිකා මඩමේ රහසිගත වීඩියෝව

කොළඹ කොල්ලුපිටියේ ජූලියානා හෝටලයේ තුන්වැනි මහලේ තායි සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී Body to Body සම්බාහන සහ ගණිකා නිවාසයක් පානදුර වලාන විශේෂ ප්‍රහාර ඒකකය විසින් පසුගියදා වටලනු ලැබිය. 

මෙම ගණිකා නිවාසය පිළිබඳව බැලුම්ගල වැඩසටහනින් මෙයට වසරකට පෙර හෙළිකරනු ලබන ලද්දකි. මෙය වැටලීමෙන් අනතුරුව එහි කළමණාකරු පොලිසියෙන් කට්ටි පනිමින් සිටින බව මාධ්‍යය වාර්තා කර තිබුණි. 

එම ගණිකා මඩම වැටලීමට ප්‍රථම එහි ගිය පුද්ගලයෙකු විසින් පටිගත කරනු ලැබූ රහසිගත වීඩියෝවක් බලන්න පහතින්. 

No comments:

Post a Comment

Post Bottom Ad