කොහුවල නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොල්ලකාලා (CCTV) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 24, 2014

කොහුවල නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොල්ලකාලා (CCTV)

කොහුවල, බලපොකුණ හන්දිය ආසන්නයේ පිහිටි නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛාවකට අද කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු එහි සේවකයින් බියගන්වා මුදල් කොල්ලකා පලාගොස් තිබේ.

අද පෙරවරු 10.20ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පවසනවා. 

සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ මුදල් කොල්ලකා පලාගොස් ඇති අතර කොපමණ මුදලක් පැහැරගත්තේදැයි මෙතෙක් අනාවරණය වී නැත.

කොල්ලය සිදුවූ හැටි දැක්වෙන සීසීටීවී වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad