පිරිමි පෝලිමකින් බිරිඳ දුෂණය කරවූ සැමියා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 25, 2014

පිරිමි පෝලිමකින් බිරිඳ දුෂණය කරවූ සැමියා

තම නිවෙසට නොයෙන් පිරිමින් ගෙන්වා බිරිඳට ඔවුන් හා ලිංගිකව හැසිරීමට සලස්වා ඒ දෙස බලා සිටින සැමියෙක් පොලීසියට ලද පැමිණිල්ක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු රිමාන්ඩ් කරන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

විත්තිකරුගේ බිරිඳ පොලීයට පැමිණිලි කරමින් කියා ඇත්තේ තමන්ට අවුරුදු 9 ක පිරිමි දරුවකු සහ අවුරුදු 5 ක් වයසැති දියණියක් සිටින බවත් එක්තරා පුවත්පතක ඇති ජංගම දුරකතන අංක වලට කතා කොට විවිධ පුද්ගලයන් මෙසේ නිවෙසට ගෙන්නා ගන්නා බවත්ය.

එසේ නිවෙසට ගෙන්වා ගත් නාදුනන පුද්ගලයන් රැසක් තමන්ට අතවර කළ බවද ඒ සඳහා සැමියා මුදල් ලබාගත් බවද බිරිය පොලීසියට පවසා ඇති අතර චූදිත සැමියා එය පිළිගෙන පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.
ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.

No comments:

Post a Comment

Post Bottom Ad