එල්ලුනා ද ? එල්ලුවා ද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 13, 2014

එල්ලුනා ද ? එල්ලුවා ද ?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කැළෑබඳ ප‍්‍රදේශයක ගසක එල්ලෙමින් තිබූ නරක් වූ මිනිස් මළ සිරුරක් අද (10) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාකස් ප‍්‍රනාන්දු ශාලාවට මීටර් 200ක් නුදුරෙන් කැළෑබද ප‍්‍රදේශයක තිබූ මෙම මළ සිරුර දැක ඇත්තේ එම ප‍්‍රදේශයේ බාලදක්ෂ කටයුතුවල නිරතව සිටි ශිෂ්‍යයින් පිරිසක්. 

ඔවුන් ඒ පිළිබදව විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව පේරාදෙණිය පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 












Source By : Hiru News 

No comments:

Post a Comment

Post Bottom Ad