පාදුක්ක උකස් මධ්‍යස්ථානයේ කෝටි 2 කොල්ලය (සීසීටීවී වීඩියෝව) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 14, 2014

පාදුක්ක උකස් මධ්‍යස්ථානයේ කෝටි 2 කොල්ලය (සීසීටීවී වීඩියෝව)

පාදුක්ක නගරයේ උකස් මධ්‍යස්ථානයක් කොල්ලකන්නට ආ පුද්ගලයින් දෙදෙනෙකු  මාලයක් උකස් කරන මුවාවෙන් කථාබහක් සිදු කර පසුව සේවිකාවන් බියවද්දා සේවිකාවන් දෙදෙනා ඇතුලේ කාමරයක දමා වසා සේප්පු යතුරු ගෙන රුපියල් කෝටි 2 කට අධික මුදලක් රැගෙන පළායන හැටි සීසීටීවී වීඩියෝව පහතින් මෙම සැකකරුවන් අල්ලාගන්නට පොලිසිය මහජන සහය බලාපොරොත්තු වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad