දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් ස්වංක‍්‍රියව පණ ගැන්වී රියදුරෙකුද නොමැතිව දකුණු දුම්රිය මග ඔස්සේ ගමන් කර තිබේ.
කෙසේ වෙතත් රත්මලාන සහ ගල්කිස්ස අතුර කොටසේදී මෙය නවතා ගැනීමට දුම්රිය සේවකයන් කටයුතු කර ඇති අතර සිද්ධය හේතුවෙන් අනතුරක් සිදුව නැත.
සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.
Thursday, December 5, 2013
හොල්මන් දුම්රියක් රියදුරෙක් නොමැතිව ගමනේ… මහ විනාශයක් නූලෙන් බේරේ
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment