විනූ සිරිවර්ධන ජනප්‍රිය කථිකාචාර්ය පෙම්වතා සමඟ අද යුග දිවියට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 28, 2020

විනූ සිරිවර්ධන ජනප්‍රිය කථිකාචාර්ය පෙම්වතා සමඟ අද යුග දිවියට (PHOTOS)

විනූ සිරිවර්ධන ජනප්‍රිය කථිකාචාර්ය පෙම්වතා සමඟ අද යුග දිවියට (PHOTOS)

විනු සිරිවර්ධන කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

බොහෝ දෙනෙක් ආදරේ කරන මේ ආදරණිය කලාකාරිනිය අද මනාලියක් වුණා. ඒ කාලයක් ආදරේ කරපු කථිකාචාර්ය පෙම්වතා එක්ක.

කොළඹ සුපිරි හෝටලයක කලාකරුවන් රැසක් සමඟ ඇයගේ විවාහය මංගල පැවැත්වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad