hunupitiye chandrasiri thero - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

hunupitiye chandrasiri thero

වෙදිනිගම විමලතිස්ස හිමියන් අපේ ජනබල පක්‍ෂයේ මන්ත‍්‍රී ධුරය දැරීම සදහා ඉතා සුදුසු අයෙක් බව එම හිමියන්ගේ සම්බන්ධීකාරක පූජ්‍ය හුණුපිටියේ චන්ද‍්‍රසිරි හිමියෝ පවසති.

විමලතිස්ස හිමියන් ඉතාම අල්පෙච්ච සුපේෂල ජීවිතයක් ගත කරන හිමි නමක් බවත් උන් වහන්සේ පැවසූහ.

එහිමියන් වලදන්නේ ගෙවත්තේ වගා කරන බුද්ද බෝග පමණක් බවත් පොරවන්නේ කඨින සිවුර පමණක් බවත් චන්ද‍්‍රසිරි හිමියෝ කියති.

බොන්නේ වැහි වතුර බවත් සෙරෙප්පුද නොදමන බවත් එනිසා උන් වහන්සේට මන්ත‍්‍රී ධුරයක් දැරීමේ අයිතියක් ඇති බවත් සම්බන්දීකාරක හිමියෝ පැවසූහ.

කොලඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad