කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් බන්ධනාගාර දැනුම් දී ඇත්තේ ඒ සදහා ඇති හැකියාව සොයා බලන ලෙසයි.
මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලද චොකා මල්ලි පැවැති මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.
අදාල දඬුවමට එරෙහිව ඔහු විසින් මේ වන විට අභියාචනයක් ගොනු කර තිබේ.


No comments:
Post a Comment