ලෙබනනයේ බේරූට් හී පිපිරුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකුට තුවාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

ලෙබනනයේ බේරූට් හී පිපිරුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකුට තුවාල


ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා.


එමෙන්ම පිපිරීම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදුවී ඇති නමුත් කාර්ය මණ්ඩලය ආරක්ෂිත බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

එම පිපිරුම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 10 ක් දුරින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා ඇති බවයි සඳහන් වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad