ආණ්ඩුව තුලත් සතුරු බලවේග.. වෙස් මුහුණු ගැලවී යාමට නියමිතයි - විමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 25, 2020

ආණ්ඩුව තුලත් සතුරු බලවේග.. වෙස් මුහුණු ගැලවී යාමට නියමිතයි - විමල්

ව ආණ්ඩු බලවේගය තුළ පවා සතුරු බලවේග වෙස්මුහුණු පැළඳගෙන සිටිය හැකි බව බවත් ඒ ගැන අවධානයෙන් සිටිය යුතු බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරන ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒ බොහෝ දෙනාගේ වෙස්මුහුණු ගැල වීමට නියමිතව ඇතැයිද ඔහු පැවසීය.

නව ආණ්ඩුවක් බිහි කළ පමණින් ඡන්දදායකයන්ගේ විද්වතුන්ගේ වගකීම අවසන් වී නැතැයිද ඒ මහතා කියා සිටියේය.

ඔහු එම අදහස් පළ කළේ කොලඹ පැවති උත්සව සභාවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad