පක්ෂ නායකයෝ ඡන්දය දමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

පක්ෂ නායකයෝ ඡන්දය දමති

පක්ෂ නායකයෝ ඡන්දය දමති

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පවුලේ පිරිස ඡන්ද භාවිතා කිරිම සඳහා පැමිණෙති.

 

තිලංග සුමතිපාල මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීම.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා බත්තරමුල්ල, ජයන්තිපුර ඒක්සත් ‌‌බෞද්ධ මන්දිරයේදී සිය ඡන්දය භාවිතා කළ අන්දම.

 

අද (05) උදෑසන විජයදාස රාජපක්ෂ මහතා නාවල වික්‍රමසිංහාරාම විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad