විදුලි ඇණහිටීම සිදුව ඇත්තේ කම්කරුවන්ගේ දෝෂයක් නිසා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

විදුලි ඇණහිටීම සිදුව ඇත්තේ කම්කරුවන්ගේ දෝෂයක් නිසා




ඉකුත්දා සිදුවූ  විදුලි ඇණහිටීම සිදුව ඇත්තේ කම්කරුවන්ගේ දෝෂයක් නිසා බව අදාල. සිදුවීම පිළිබඳ සෙවීමට පත් කල කමිටු වාර්තාව පෙන්වා දෙනවා.


අදාල වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad