හිටපු ජනපති ගෙන් ප්‍රකාශ ගන්න පාස්කු කොමිසම කොළඹ නිවසට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

හිටපු ජනපති ගෙන් ප්‍රකාශ ගන්න පාස්කු කොමිසම කොළඹ නිවසට

හිටපු ජනපති ගෙන් ප්‍රකාශ ගන්න පාස්කු කොමිසම කොළඹ නිවසට

පාස්කු කොමිසමේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයා ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එතුමාගේ කොළඹ පැජට් පාරේ පිහිටි නිවසට පැමිණ ඇති බව වාර්තා වේ.

අද (26) ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබා දීමට පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි 21 වනදා දැනුම් දීමක් කල තිබුනත් එතුමන්ට එම එකක යට පැමිණිය නොහැකි යයි දැනුම් දී ඇති නිසාය.

එ නිසා හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත පවසා ඇත්තේ තම කොළඹ නිවසට පැමිණ ප්‍රකාශය ලබාගන්නා ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad