තම සමීප දේශපාලන ආධාරකරුවන් සමගින් ආණ්ඩුවේ මෙම මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ සුළු බලයක් ඇති සරල බහුතර ආණ්ඩුවක් ඇත්තේ නම් තනතුරක් ලබා ගැනීම ඉතා පහසු බවයි.
දැන් තනතුරක් ඇතත් නැතත් ආණ්ඩුවට වී සිටින්නට වෙනවා හැර විපක්‍ෂයට ගියද ආණ්ඩුවට දැනෙන්නේවත් නැතැයිද ඔහු සදහන් කර ඇත.
මෙම දේශපාලඥයා වසර ගණනාවක් එක දිගට ඇමති දුර හොබවන ලද්දෙක් වන අතර මෙවරද ප‍්‍රබල ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටියද කිසිදු තනතුරක් හිමිව නැත.


No comments:
Post a Comment