තාත්තයි පුතයි දෙන්නම ඇතුලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 7, 2020

තාත්තයි පුතයි දෙන්නම ඇතුලේ

තාත්තයි පුතයි දෙන්නම ඇතුලේ

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින ආසන 04ක් දිනා ගැනීමට සමත්ව ඇත.

වැඩිම මනාප ලබාගනිමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළමු ස්ථානයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ජනක බණ්ඩාර තෙන්නකෝන් – 73,296

නාලක බණ්ඩාර කෝට්ටේගොඩ – 71,404

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – 67,776

රෝහණ දිසානායක – 50,368

සමගි ජන බලවේගය

රෝහිණි කුමාරි කවිරත්න – 27,587

No comments:

Post a Comment

Post Bottom Ad