රතන හිමිට කුණුහරුපයෙන් බැණ වදිති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 24, 2020

රතන හිමිට කුණුහරුපයෙන් බැණ වදිති

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට උන් වහන්සේගේ සමාජ ජාලා ගිණුම ඔස්සේ ඉතා දරුණු ලෙස අසභ්‍ය වචනවලින් බැනවදිමින් තිබේ.

අපේ ජනබල පක්‍ෂයේ මන්ත්‍රීධුරය පැහැර ගැනීමට කුමන්ත්‍රණය කරන බවට චෝදනා කරමින් සමජා ජාල පරිශීලකයන් විසින් චෝදනා එල්ල කරමින් මෙසේ බැණ වදිමින් ඇත.

රතන හිමියන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව විසින් පරාජයට පත් කර සිටියදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පැහැර ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සහයෝගය ද ලබා ගෙන කුමන්ත්‍රණයක නිරත වන බවට ඔවුන් චෝදනා එල්ල කරති.

පක්‍ෂ මහ ලේකම් හිමියන් පැහැර ගත්තේ යයි රතන හිමියන්ට විරුද්දව මේ වන විට පොලිසියට පැමිණිලි කර ඇති අතර උන් වහන්සේ ප‍්‍රකාශයක් නොදී පොලිසියට කට්ටි පනිමින් සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad