‘ඡන්ද විමසීම සාමකාමීයි’ - මැතිවරණ කොමිෂන් සභාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 5, 2020

‘ඡන්ද විමසීම සාමකාමීයි’ - මැතිවරණ කොමිෂන් සභාව

‘ඡන්ද විමසීම සාමකාමීයි’ - මැතිවරණ කොමිෂන් සභාව

2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වනවිට සාමකාමීව පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන 12,985 කදී මේ වනවිට ඡන්ද විමසීම පැවැත්වේ.

මෙවර මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් ගණන 7452 කි.

ඡන්දය භාවිත කිරිම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහකි.

 

No comments:

Post a Comment

Post Bottom Ad