නිල නිවාස බෙදාගන්න ඇමතිලා 70ක් පොරකති.. ඇත්තේ නිල නිවාස 35ක් පමණයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 26, 2020

නිල නිවාස බෙදාගන්න ඇමතිලා 70ක් පොරකති.. ඇත්තේ නිල නිවාස 35ක් පමණයි

ව පාර්ලිමේන්තුවට පත් වී සිටින කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් 70 දෙනෙකු පමණ පිරිසක් නිල නිවාස ඉල්ලුම් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සතුව මෙතෙක් පවතින්නේ නිල නිවාස 35ක් පමණ ප්‍රමාණයකි.

අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරන්නේ එම ප්‍රමාණය ඉල්ලුම්කරුවන් ගේ උවමනාව දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාවය අනුව ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම තත්වය බරපතල තත්ත්වයක් බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

පැවැති පාර්ලිමේන්තුවේ සිට පරාජයට පත් සියලුම දෙනා මේ වන විට නිල නිවාස භාරදී ඇතැයිද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad