මෙරට පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩ පහසුකම් පිරි යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ඊශ්‍රායලය තානාපති කාර්යාල විසින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත මේ බව නිවේදනය කර තිබේ.
ඒ අනුව සැලසුම් කර තිබූ ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇති බවත් නැවත දැනුම් දෙන තුරු පසු ශ්‍රී ලංකාවට කැඳවීම කල් දමා ඇති බවත් නිවේදනයේ දැක්වෙයි.



No comments:
Post a Comment