කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව 25 දක්වා ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණය දැණුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 24, 2020

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව 25 දක්වා ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණය දැණුම් දෙයි

කුරුණෑගල නගරාධිපතිවරයාට සහ තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව හෙට (25) දක්වා ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.


දින 40ක් පැනලත් ඇයි තාම අත්අඩංගුවට ගත්තේ නැත්තේ 

No comments:

Post a Comment

Post Bottom Ad